කායික දණ්ඩනයෙන් තොර විකල්ප හික්මවීමේ ක්‍රම

Want create site? Find Free WordPress Themes and plugins.

හැසිරීමි යනු සන්නිවෙිදන ක‍්‍රමයකිග සෑම හැසිරීමකට ම අර්තයක් සහ අරමුණක් ඇතග බොහෝ අවස්තාවල දී එය කිසියමි අප‍්‍රසන්්න යමක් මග හැරව’මට හෝ අපහසුතාවක් හෝ බියක් හැගවීමට අවධානය ලබා ගැනීමට සහ දැන්වීමටල හෝ කිසියමි දෙයක් ලබා ගැනීමට භාවිතා කෙරේග ඇතැමි අවස්තාවලදී හැසිරීමක අරමුණ පැහැදිලි නොවිය හැකිය

බොහෝ අවස්තාවල දී වැඩිහිටියන් ඇතැමි හැසිරීමි නැවැත්වීමට හෝ තව දුරටත් සිදුවීම වැළැක්වීම සදහා අභියෝගාත්මක සහ කඩාකප්පල්කාරී හැසිරීමිවලට ප‍්‍රතිචාර දක්වයිග මෙි ආකාරයට දරුවෙකු කිසියමි අවස්ථාවකදී හැසිරෙන ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සාහ ගැනීම වැදගත් වෙීග මෙි සදහා කිසියමි  උපාය මාර්ගයක් භාවිතා කිරීම මගින් හඳුනා ගැනීමෙී අවශ්‍යතාවය කුමක්ද?

ඔබ දරුවෙකුට කිසියමි අවස්ථාවකට හෝ අවශ්‍යතාවකට ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ වඩා නිවැරදි මාර්ගයක් ඉගැන්වීමෙිදී මෙම තොරතුරු වැදගත් වනු ඇතග එසේ නොවුණහොත් අප විසින් දරුවන් අවශ්‍යතා සපුරා ගැනීමට ගන්නා උත්සාහය යටපත් කිරීම නිසා ඔවුන් ඒවා වැරදි ආකාරයට ඉදිරිපත් කරනු ඇතගඑමගින් ගැටලුව නිරාකරණය නොවෙීග

හැසිරීමි වෙනස් කිරීමෙි වැදගත් ම කොටස වන්නේ දරුවාට විකල්ප හැසිරීමක් ඉගැන්වීමයිග මෙහිදී  දෙමව්පියෙකු වශයෙන් ඔබට ඉවසීම සහ ඔබගේ හැඟීමි පාලනය කර ගත යුතු වෙීග

 

ළදරු වියේ හැසිරීම :අවු 0 සිට 1 දක්වා*

ළදරුවන්ට වඩා සමීප පුද්ගලයන් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවලට ප‍්‍රතිචාර දක්වනු ලැබෙීග ළදරු විය සහ මුල් ළමා විය කාලයේදී කථන භාෂාව පිළිබඳ හැකියාව නි්රමාණය වෙමින් පවතින බැවින් දරුවා තම අවශ්‍යතා ඉදිරිපත් කරනු ලබන්නේ සාත්වික අභිනල ශබිදල හැඩීමිල අංග චලන වෙීග බොහෝ දෙමව්පියන්ට මෙම චලනවල අර්ථය වටහා ගැනීම අභියෝගයක් වෙීග  ඇතැමි අවස්ථාවලදී තමාට දරුවාගේ අවශ්‍යතාව නිවැරදිව වටහා ගැනීමට නොහැකි වීම පිළිබඳ ව පසුතැවෙතිග  දරුවා රෝගී වූ අවස්ථාවලදී මෙම තත්වය විශේෂයෙන් දැක ගත හැකියග

මනෝවිද්‍යාත්මක වශයෙන් බැලූ කළ ළදරුවකුට ඔවුන්ගේ හැඩීමි සහ අවශ්‍යතා නොසලකා හැරීමෙන් හෝ තම පුද්ගලික ගැටලුු හමුවෙී කරදරයට පත්ව සිටින දෙමව්පියෙකු හෝ රැුක බලා ගන්නෙකු දරුවාගේ  හැසිරීමිවලට ඍණාත්මක හෝ යහපත් ප‍්‍රතිචාර නොලැබුණු අවස්තාවලදී ළදරුවා දැඩි ලෙස කණස්සල්ලට පත්වෙීග  අනෙක් සෑම අවස්තාවකදීම දෙමව්පින්ගේ සමීපතාව සහ ඔවුහු තම දරුවා සැනසීම මගින් දරුවාට ආරක්ෂාව පිළිබඳ විශේෂ හැඟවීමක් කරයිග

 

කෙටි පිය තබන ළදරු අවධියේ හැසිරීම :අවු 1 සිට 3 දක්වා*

අවු 2 වන විට ළමුන් තම හැගීමි සහ අවශ්‍යතා පාලනය කිරීමට පුරුදු වෙති. ඔවුහු තව දුරටත් ළදරුවන් මෙන් තුවාල නොවෙති. කෙසේ වුවද ඔවුහු ළදරු කාලයේදී දෙමව්පියන්ගේ හෝ රැුක බලා ගන්නන්ගේ ප‍්‍රතිචාරවලට හුරු වෙති. සමිබන්ධතාවන් ගොඩ නැගෙන්නේ පුනරාගත රටාවකට අනුවය. තම අවශ්‍යතා සමිපූර්ණ වීමට ප‍්‍රමාද වී චර්යා රටා වෙනස් වන විට එය දරුවාට ව්‍යාකූල තත්වයක් ඇති කරය.ි එමනිසා නොරිස්සුනු ස්වභාවය දරුවන්ගේ වර්ධනයේදී සාමාන්‍ය තත්වයක් ලෙස වටහා ගැනීම වැදගත් වෙී. මෙහිදී දරුවා තමා රැුක බලා ගන්නන් තම අවශ්‍යතා සමිපූ්රණ කිරීමෙී ප‍්‍රමාද වීමි වලට හුරු වෙති. දරුවාගේ චිත්ත ස්වභාවය ළදරු වියේදී ඔවුන් රැුක බලා ගත් ආකාරයල කුඩා දරුවාගේ විරෝධතාවලට දෙමව්පියන් ප‍්‍රතිචාර දක්වන ආකාරයල දරුවන්ගේ අවශ්‍යතා සපුරා දීමට පවතින තත්වය යන කරුණු මත දරුවාගේ නොරිස්සුනු ස්වභාවය වෙනස් වෙී. නිදසුනක් ලෙස  ර්‍ණඔයා බත් කාලා ඉවර වුණොත් මම චොක්ලටී එකක් දෙනවා” හෝ  ර්‍ණඔයා නංගිව හැපුවොත් මගේ උකුළ උඩ වාඩි වෙන්න බෑ”  යන්නෙන් පවසයි

මෙවැනි ආකාරයේ කොන්දේසි පැනවීම දරුවාගේ මනසට නව අත්දැකීමකි. කිසියමි ඉල්ලීමක් වැඩියෙන් ඉල්ලූ විට ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන බවට දරුවා දනියි. දෙමව්පියන් දරුවන්ට ප‍්‍රතිචාර දක්වන්නේ මෙී ආකාරයට ය එහෙත්  එක් විටම දෙමව්පියන්ගේ ක‍්‍රමය සහ එහි රීති වෙනස් වන විට දරුවාට ඊට හේතු වටහා ගැනීමට අසීරු වෙයිදෙමව්පියනිි මෙය ඔබෙී දරුවන්ගේ ව්රධනයේ වැදගත් අවස්ථාවකි දෙමව්පියන් මෙය අපහසු වෙහෙසකර කාරයයක් ලෙස සිතමින් අතපසු කළහොත් දරුවාට තම ජීවිතයට ඉතා වැදගත් වන පරිදි හැගීමි පාලනය කිරීම සහ ක්ෂණික අවශ්‍යතා සපුරා දීම තරමක් ප‍්‍රමාද කරමින් අරමුණක් ඉලක්ක කිරීමෙී හැකියාව වැනි ඉතා වැදගත් කරුණු ඉගෙනීම මග හැරී යා හැකිය

 

පෙර පාසල් අවධියේ හැසිරීම :අවු 3 සිට 5 දක්වා*

හැසිරීමි අත්හදා බැලීමි සහ ඉගෙනීමෙහි කොටසකි. ඇතැමි අත්හදා බැලීමි දෙමව්පියන් අපහසුතාවයට පත් කරයි. විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුමි ඇඳීම ඔවුන්ගේ ප‍්‍රජනන ඉන්ද‍්‍රීන් සමග ක‍්‍රීඩා කිරීම අනෙක් ළමුන්ගේ ප‍්‍රජනන ඉන්ද‍්‍රීන් පිළිබඳ සොයා බැලීම ආදිය මීට නිදසුන් වෙී. මෙවැනි හැසිරීමිවලදී දෙමව්පියන් බොහෝ විට අපහසුතාවයට පත් වෙී. එවැනි අවස්ථාවලදී පැකැළීමකින් තොරව දරුවන්ට කියා දීම වඩා  ආරක්ෂාකාරී වෙී. මෙීවා බොහෝ විට කුතුහලය නිසා සිදුවෙී .දරුවා අලුත් යමක් පිළිබඳ සොයා ගෙන ඇති බව ඉන් අදහස් වෙී. ළමුන් අපහසුතාවට සහ ලැජ්ජාවට පත් නොකර සිටීමෙන් ඔබට ඔවුන්ගේ එම හැසිරීමිවලට හේතු වූ කරුණු පිළිබඳ සොයා හඳුනා ගත හැකිය. කලහකාරීබවලහුදකලාවීම සහ සමිබන්ධතාවලින් වෙන් වීම පාසල් යාමට මැළි වීම අවධානය යොමු කිරීමට දුෂ්කර වීම ඔබගේ අවධානය යොමු විය යුතු අනෙක් හැසිරීමි වෙී.

 

පාසල් අවධියේ හැසිරීම :අවු 5 සිට 10 දක්වා*

ඔබෙී පාසල් වියේ දරුවා දැන් විධිමත් පාසල් අධ්‍යාපනයට යොමු වී ඇති අතර මෙය පෙර පාසලට වඩා සමිපූ්රණයෙන්ම වෙනස් අත්දැකීමක් වෙී. ඔබෙී දරුවා පාසලේ දී වඩා ස්වාධීන විය යුතු අතර තම හැකියාවන් පිළිබඳ විශ්වාසයක් ඇති කර ගත යුතු වෙී. ඇය විභාග සහ ගෙදර වැඩවලට මුහුණ දිය යුතු වෙී. මෙීවා ඇතැමි ළමුන්ට දරා ගැනීම අපහසු විය හැකිය.

ඇයට ඇය විසින් හඳුනා ගත් යහළුවන් පිරිසක් සිටින අතර ඔවුන් සමග පාසලේ දී සෙල්ලමි කරයි. ඇය නායකත්වය ගැනීම හෝ අන් අය අනුගමනය කළ හැකි අතර තවත් විටෙක අන් අයට උසුලු විසුලු කරයි. ඇය සෙල්ලමි කිරීමෙී දී රීති සෑදීමට හෝ වෙනස් කිරීමට උත්සහ දරයි. ඇයට දැන් සරල බෝඩි ක‍්‍රීඩා සහ කණ්ඩායමි ක‍්‍රීඩා කළ හැකිය.

ඔබෙී දරුවා ලෝකයට තව දුරටත් අවතී්රණ වන විට ඇයට නිසි මග පෙන්වීමට මා්රගයක් සහ සීමාවන් අවශ්‍ය වෙී. දරුවා සමග කථා බහ කර ඔබෙී දවස පහසු කර ගැනීමට මූලික උපදෙස් ලබා දෙන්න.  ර්‍ණපාසල් දිනවලට අපි උදේ 6ට නැගිටිමු”ල  ර්‍ණදිනපතා සවස 4 සිට 5 දක්වා ගෙදර වැඩ කරමු” හෝ  ර්‍ණපාසල් දිනවලට ඔයා ? 8ට නින්දට යා යුතුය” යනුවෙනි.

 

ඔබෙී පාසල් වියේ දරුවා අලුත් අභියෝග ඉදිරියේ පැකැළීමට පුළුවන. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර ඔවුන්ගේ දු්රවලතා හඳුනා ගෙන ඔවුන් දිරි ගැන්වීම තුළින් මග හරවා ගත හැකිය. ඔබ දරුවාගේ ආරක්ෂාවට සිටින බවට ඇයට වැටහී ගිය විට ඇගේ බිය අඩු වී අලුත් අභියෝග ඉදිරියේ නොපැකැළිව මුහුණ දෙනු ඇත. කෙසේ නමුත්  ඇගේ බිය තව දුරටත් පවතී නමි එ් සඳහා නිසි උපදෙස් ලබා ගත යුතු වෙී.

 

පෙර යොවුන් අවධියේ හැසිරීම :අවු 10 සිට 13 දක්වා*

පෙර යොවුන් අවධිය විශාල ශාරීිරික ව්රධනයක් සිදු වන කාලයකි. මෙම අවධියේ දී ළමුන් අලුතින් වර්ධනය වන තම ශරීරය පිළිබඳ සිතමින්  තම බාහිර පෙනුම පිළිබඳ වැඩි අවධානය යොමු කරයි. මාධ්‍යයේ දක්වන සිහින් සිරුරැුති රූප වලට ආභාසය ලබන ගැහැණු ළමුන් මෙී  පිළිබඳ වැඩි අවධානයක් දක්වයිි. ඒ අනුව ඇතැමි අය කෑම පාලනය කිරීමට ද පෙලඹෙයි. මෙම ශාරීිරික වෙනස්වීමි දරුවාගේ හැසිරීමි වලට ඍජු බලපෑමක් කරයි. එය ඇගේ මිතුරු මිතුරියන්ට සමග කටයුතු කිරීමට සහ ඇගේ රුචිකත්වයට ද බලපෑමි එල්ල කරයි.

ඔබෙි දරුවා ඇයගේ සමිබන්ධතා පිළිබඳ ව ප‍්‍රශ්න කිරීමට පටන් ගනියි. ඇය ස්වකීය අනන්‍යතාව සහ ස්වාධීනත්වය ඇති කර ගැනීමට උත්සාහ කරයි. ඇගේ මිතුරු මිතුරියන් වැඩි වන විට  ඔබ ඇයගේ නිදහසට බාධා කරන බවට චෝදනා කළ හැකිය.

 

ඔබෙි දරුවා ඇගේ ජීවිතය සහ වටපිටාව පිළිබඳ ව ප‍්‍රශ්න කිරීමට ත් දේශපාලනල ආගමිකල ලිංගි කත්වය සහ ලිංගභේදය ඇසුරින් ඔවුන් ඇතිදැඩි වුණු ආකාරයට වඩා වෙනස් කරුණු පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරයි. ඔබ විසින් පනවා ඇති නීති සහ සීමා  පිළිබඳ ව ද ප‍්‍රශ්න කරනු ඇ ත. ඇය ස්වාධීනත්වය සහ වගකීම ඇති කරගත් විට තනිව වැඩ කිරීමටත් අවධානමි ගැනීමටත් උත්සාහ කරනු ඇත. දෙමව්පියෙක් වශයෙන් මෙය ගැටලුකාරී තත්ත්වයක් වුවද මෙය ව්රධනයේ සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙම අවධියද ගෙවී යනු ඇත. ඇතැමි නව යොවුන් වියේ දරුවන්ගේ අනතුරු සහ ක‍්‍රියාකාරකම් ඔවුන්ගේ පෙර යොවුන් වියේ මොළයේ ව්රධනයට අනුව කිව හැකිය. මොළයේ ආවෙීගය පාලනය කරන කොටස අවු 25 වනතෙක් සමිපූ්රණයෙන්ම පරිණත නොවෙී.

 

මෙි කාලයේ දී ඔබෙී දරුවා සමග ඔබට එකඟ විය හැකි නීති සහ සීමා ව්රධනය කරන්න. එමගින්  වගකීම දරමින් ස්වාධීනවීමට දරුවාට උදවු කරන්න. ඇගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ දරුවාට මතක් කර දෙන්න. නිදසුන් ලෙස ඔබෙී පෙර යොවුන් වියේ දරුවාට ඔබ ගරු කරන බවට මතක් කර දෙන්න. ඇය නීති පැනවීමට සමිබන්ධ බැවින් ඒවා ආරක්ෂා කිරීමට එකඟ වූ  බවට මතක් කර දෙන්න.   ඔබට තරහ ගිය අවස්ථාවලදී ඔබෙී දරුවාගේ නොමනා හැසිරීමි පිළිබඳව කතා කිරීමෙන් වළකින්න.   ඔබ සංසුන් වූ අවස්ථාවකදී ඒ පිළිබඳව දරුවා සමග හොඳින් කතා කරන්න.  තරහල දුක යනාදී හැඟීමි අවම බලපෑමක් සිදුවන ආකාරයට කටයුතු කරන්න.  ඔබෙී සමිබන්ධතාවල උණුසුම සහ ආරක්ෂාව ඇති විට  ඔබෙී පෙර යොවුන් වියේ දරුවා ඇයට අවිනිශ්චිත අවස්ථාවලදී ඔබගේ උපදෙස් සහ මග පෙන්වීමි පිළිගනු ඇත.

 

යොවුන් අවධියේ හැසිරීම :අවු 13 සිට 18 දක්වා*

මෙය වැදගත් ම අවධිය වන අතර තම භෙතික ශරීරය සහ පුද්ගල අනන්‍යතාව පිළිබඳ වැඩි අවධානය යොමු වෙී. නව යොවුන් වියේ දරුවන් තම ලිංගිකත්වය පිළිබඳවත් අවධානය යොමු කරයි.  මෙය මිනිස් සිරුේර සාමාන්‍ය කොටසක් වන බැවින් ඒවා යටපත් කළ නොහැකිය . ඔවුන් සමග සමිබන්ධතා පිළිබඳ ව මෙන්ම ඒවායින් ආරක්ෂා වීමට සහ වැදගත් ලෙස සිටිය යුතු ආකාරය පිළිබඳ ව ද කථා කරන්න. ඇතැමි දෙමව්පියන් ලිංගිකත්වය පිළිබඳව කථා කිරීමට මැළි වෙති. ඔබ ඒවා ඔවුන්ට කියා නොදුනහොත් ඔවුන් තමන්ට  එතරමි හිතවත් නොවන අයකුගෙන්් වුවද දැන ගනු ඇත.  බොහෝ නව යොවුන් වියේ දරුවන් ලිංගිකත්වය පිළිබඳව ඉගෙන ගනු ලබන්නේ ස්මා්රටි දුරකථන මගින් කාමෝද්දීපක වෙබි අඩවි නැරඹීමෙනි.  මෙිවා ආකල්ප විකෘ ති කරන අ තර අන්‍යෝන්‍ය වශයෙන් ගරු කරන සමිබන්ධතා ඇති නොවෙී.

එමෙන්ම අන්ත්රජාලය සහ දුරකථන තාක්ෂණය මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට අවස්ථා මෙන්ම අභියෝග ද ඇති කරයි.  නව යොවුන් වියේ දරුවන්ට යමකින් සිදුවන අනතුරු  සහ ත්රජන පිළිබඳ ව දැනුවත් නොකොට ඔවුන්ගේ නිදහස සීමා කිරීම අවධානමි සහිත වෙී.  ව්රතමානයේ නව යොවුන් වියේ බොහෝ දරුවන් ජංගම දුරකථන භාවිතා කළ ද  ඇතැමිහු ඉන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ නොදනිති.  ඔබ ඔබෙි දරුවාට නිවැරදි ව කරුණු වටහා දෙන්නේ නමි ඔහු  ඔබගේ උපදෙස් සහ උපකාර ලබා ගනු ඇත.

 

ඔබෙි නව යොවුන් වියේ දරුවා හික්මවීම සැබවින්ම අභියෝගයකි.  දැඩි නීති තාවකාලිකව ක‍්‍රියා ත්මක කළ හැකි වුවද ඒවා දී්රඝ කාලීනව ක‍්‍රියාත්මක කිරීම සාධනීය නොවෙී.  ඒ වෙනුවට ඔවුන්ට සවන් දෙන්න.  අවංක තොරතුරු ලබා දෙන්න. ඔබ  මෙීවා ක‍්‍රියා ත්මක  කරන්නේ නමි ඔවුන් කෙරෙහි ඔබගේ හැසිරීම සහ ඔබගේ  සමිබන්ධතාව තීව‍්‍ර වනු ඇත.

 

References:

 

Cyberwise. Get Digital: A Free online cyber safety awareness for parents. Retrieved from: http://www.cyberwise.org/get-digital-c16jb

 

Great Schools. (2008). A parent’s guide to behaviour basics. Retrieved from: http://www.sd51.bc.ca/parents/pdf/Parents%20Guide%20to%20Challenging%20Behaviour.pdf

 

Harvard Health Publications. (2011). The adolescent brain. Beyond raging hormones. Retrieved from: http://www.health.harvard.edu/mind-and-mood/the-adolescent-brain-beyond-raging-hormones

 

McNeely, C. and Blanchard, J. (2009). The teen years explained: A Guide to healthy adolescent development. Retrieved from: http://www.jhsph.edu/research/centers-and-institutes/center-for-adolescent-health/_includes/_pre-redesign/Interactive%20Guide.pdf

 

Sodha, S. Kidulthood: life as a pre-teen in the UK today. Retrieved from: https://www.actionforchildren.org.uk/media/3291/kidulthood_life_as_a_pre-teen_in_the_uk_today.pdf

Did you find apk for android? You can find new Free Android Games and apps.